• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඛේදවාචක හමුවේ පීඩිත ජනතාව කෙරෙහි මීට වඩා සංවේදී විය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

14 May 2026
in දේශීය, පුවත්
ඛේදවාචක හමුවේ  පීඩිත ජනතාව කෙරෙහි  මීට වඩා සංවේදී විය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
රටක් දියුණු වීමට නම් ශිෂ්ටසම්පන්න සහ සෞභාග්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය විය යුතු බවත්, එවැනි ගුණවත් සමාජයක් ගොඩනැගීමෙහිලා මහා සංඝරත්නය ඉටුකරන මෙහෙය සුවිශේෂී බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ආණමඩුව පරමාකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
පසුගිය වසර කිහිපය තුළ පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා වූ විවිධ ඛේදවාචකයන් නිසා මෙරට ජනතාව අතිශය පීඩනයකට සහ අසහනයකට ලක්ව ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි අවස්ථාවක පීඩාවට පත් ජනතාවට ඇහුම්කන් දීම සහ ඔවුන් කෙරෙහි සංවේදී වීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මුහුණ දෙන අගහිඟතා සඳහා කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
සමාජය යහපත් තැනක් බවට පත් කිරීමේදී පන්සල කේන්ද්‍ර කරගත් ආගමික මධ්‍යස්ථාන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බැවින්, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට අවශ්‍ය රැකවරණය සහ ශක්තිය ලබා දීමට රජය මැදිහත් විය යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 18
Previous Post

තායිවාන බෙදුම්වාදයට සහාය දීමෙන් චීන-ඇමෙරිකා යුද්ධයක් ඇතිවීමේ අවදානමක්

Next Post

අයහපත් කාලගුණයෙන් ඇති වන ආපදා සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
අයහපත් කාලගුණයෙන්  ඇති වන ආපදා සඳහා  ගුවන් හමුදා  හෙලිකොප්ටර් යානා සූදානම්

අයහපත් කාලගුණයෙන් ඇති වන ආපදා සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved