• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිගරට් බද්ද වැඩි නොකිරීමෙන් රුපියල් බිලියන 17.3ක පාඩුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

11 June 2026
in දේශීය, පුවත්
සිගරට් බද්ද වැඩි නොකිරීමෙන්  රුපියල් බිලියන 17.3ක පාඩුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සිගරට් බද්ද වැඩි නොකිරීම හේතුවෙන් රටට රුපියල් බිලියන 17.3ක දැවැන්ත ආදායමක් අහිමි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා භාණ්ඩ හා සේවා 97ක බදු බර ජනතාව මත පටවා තිබියදී, සිගරට් බද්ද පමණක් වැඩි නොකිරීම ගැටලුවක් බව ඔහු පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
සිගරට් බද්ද සියයට 75කට වඩා වැඩි විය යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, එම බදු මුදල අය කරගෙන රටේ ජනතාවට සහන සලසන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කළේය. එසේම, වත්මන් රජය පාලනය කරන අතරතුර බඩු මිල අඩුවී ඇති බවට පවතින ප්‍රකාශ සත්‍යයක් දැයි පාරිභෝගික ජනතාවගෙන් විමසා බලන ලෙස ඔහු අභියෝග කළේය.
තවද, විපක්ෂ නායකවරයා මෙහිදී කර්මාන්ත ශාලා ඇතුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින පසුබෑම පිළිබඳව ද කරුණු දැක්වීය. කාම්බෝජයේ සිට පැමිණි සයිබර් වංචාකරුවන් හේතුවෙන් රට සයිබර් වංචාවල මූලස්ථානයක් බවට පත්වීමේ අවදානම සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.
සිහින ලෝක මවා ජනතාව නොමග නොයවා, ජනතාවගේ සැබෑ දුක හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 10
Previous Post

ශ්‍රී ලංකා – වියට්නාම සංචාරක සබඳතා ශක්තිමත් කෙරේ

Next Post

2025 වසරේදී රාජ්‍ය ව්‍යාපාරවල ලාභය 17%කින් පහත වැටේ වත්කම්වලින් ලැබී ඇත්තේ 2.7%ක ලාභයක් පමණි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved