• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියා රජතුමා කිව්ව අය අද ගොවියාට ආර්ටිෆිෂල් ගොවියා කියනවා

30 August 2026
in දේශීය, පුවත්
ගොවියා රජතුමා කිව්ව අය අද ගොවියාට ආර්ටිෆිෂල් ගොවියා කියනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා. ගොවියාගේ ජනජීවිතයක් කඩා වැටිලා. මම කියනවා කඩා වැටිලා නෙමෙයි කඩා වට්ටවලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එදා “ගොයම් කපන කුමාරයා” ඉඳලා කිව්වේ මේ රටේ ඇමතිවරු කිලෝවකට රුපියල් 150ක් දෙනවයි කියලා. දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ, මහ මැතිවරණයෙන් පස්සේ, පළාත් පාලන මැතිවරණයක් එනකොට, අද අදාළ ඇමතිවරයාත් කියනවා වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 137ක් වැය වෙනවයි කියලා. ඒ වුණත් ගොවියාට දෙන ස්ථාවර මිල රුපියල් 120යි. ඒ කියන්නේ හැම කිලෝවකින්ම ගොවියාට රුපියල් 7ක පාඩුවක් සිදු කරනවා. දැන් ඡන්දේ ගන්න ඕන වුණාම ගොවියා දෙවියා, ගොවියා රජතුමා වෙනවා. නමුත් ඡන්දේ දිනුවයින් පස්සේ ගොවි රජකමට සුදුසු නැහැ. රජකමට සුදුසුකම ලබන්නේ අර එක්තරා ප්‍රදේශයක එක්තරා කුලයකට අයිති කට්ටියකට පමණයි. මම නෙවෙයි කියන්නේ, රජයේ ඇමතිවරු කියනවා. එදා දෙවියා, එදා රජතුමා අද කසිප්පුකාරයා වෙලා, අද ගොවීන්ට කියනවා ආටිෆිෂල් ගොවියන් කියලා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 1
Previous Post

හෝමුස් විවෘත කරන්න කිසිම හදිසියක් අපිට නෑ…

Next Post

දරුණු අනතුරු ඇගවීමක්… මුහුද ප්‍රචණ්ඩ වෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
දරුණු අනතුරු ඇගවීමක්… මුහුද ප්‍රචණ්ඩ වෙයි…

දරුණු අනතුරු ඇගවීමක්... මුහුද ප්‍රචණ්ඩ වෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved