හෝමුස් සමුද්‍රසන්ධිය නැවත විවෘත කිරීමට ඉරානය කිසිදු හදිසියක් නොදක්වන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ඝරීබාබාදි ප්‍රකාශ කර තිබේ.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරන්නේ සමුද්‍රසන්ධියේ බලය තවදුරටත් තමන් සතුව පවතින බවත්, බලශක්ති මිල කෙරෙහි බලපෑම් කිරීම සඳහා අමෙරිකානු නායකයින් අසත්‍ය ප්‍රකාශ පතුරුවන බවත්ය.
















