• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශගුණික විපර්යාසවල ආර්ථික බලපෑමට මුහුණ දීමට ඉදිරි සැලසුම් අත්‍යවශ්‍යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2 July 2026
in දේශීය, පුවත්
දේශගුණික විපර්යාසවල ආර්ථික බලපෑමට මුහුණ දීමට ඉදිරි සැලසුම් අත්‍යවශ්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එල්නීනෝ සහ ලානීනා දේශගුණික තත්ත්වයන් මඟින් රටේ මූල්‍ය, මුදල් හා කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට දැවැන්ත බලපෑම් එල්ල විය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන ඉදිරි සැලසුම් සහිතව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.
මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධ කරමින් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සහ ජාතික ජල කළමනාකරණ සැලසුමක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙන්වා දුන් ඒ මහතා, මහවැලි කලාප ඇතුළු සියලු ජලාශ්‍ර සම්බන්ධ කරමින් කාර්යක්ෂම ජල කළමනාකරණයක් ක්‍රියාත්මක කළ යුතු බව ද ප්‍රකාශ කළේය. එල්නීනෝ තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ආහාර, ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම හරහා මෙරට විදේශ සංචිතවලට සහ ආර්ථිකයට වක්‍ර බලපෑම් එල්ල විය හැකි බැවින්, ඒ පිළිබඳව කල්තියා අවදානම් තක්සේරු කිරීමක් සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එසේම ආපදා තත්ත්වයන්හිදී ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීමේදී ක්‍රියාත්මක වන ‘Re-purpose Fund’ ක්‍රමවේදය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. පවතින සංවර්ධන ව්‍යාපෘතිවල මුදල් හදිසි අවශ්‍යතා සඳහා යොදවා ගැනීමෙන් එම ව්‍යාපෘති අඩපණ වන බැවින්, එම මුදල් නැවත පියවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ පැහැදිලි එකඟතාවකට පැමිණිය යුතු බවත්, ආපදාවලදී ලබාගත යුත්තේ ණය නොව ආධාර බවත් ඔහු පැවසීය. තවද, පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව වනජීවී හා වනාන්තර පද්ධතිවලට සිදුවන හානිය ඇතුළු පාරිසරික හානිවල ආර්ථික වටිනාකම ද නිසි ලෙස තක්සේරු කිරීම රටේ සමස්ත ආර්ථික තක්සේරුව සඳහා වැදගත් වන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 5
Previous Post

වසර 90ක අභිමානය සමරන දෙහිවල සත්වෝද්‍යානයෙන් ජූලි 03 වැනිදා විශේෂ වැඩසටහන් රැසක්

Next Post

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විදුලිබල අංශයේ නව වෙනස්කම් වෙනුවෙන් ලෝක බැංකුවේ සහය

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විදුලිබල අංශයේ නව වෙනස්කම් වෙනුවෙන් ලෝක බැංකුවේ සහය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විදුලිබල අංශයේ නව වෙනස්කම් වෙනුවෙන් ලෝක බැංකුවේ සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved