• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උද්ධච්ච නොවී අනුප්‍රාප්තික IMF ගිවිසුමක් කරා යොමු වන්න සජිත් ප්‍රේමදාස

24 May 2026
in දේශීය, පුවත්
උද්ධච්ච නොවී  අනුප්‍රාප්තික IMF ගිවිසුමක්  කරා යොමු වන්න   සජිත් ප්‍රේමදාස
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රට නැවතත් කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බැවින්, උද්ධච්ච නොවී කඩිනමින් අනුප්‍රාප්තික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ගිවිසුමකට එළඹෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජයෙන් අවධාරණය කර සිටී. සමගි ජන බලවේගයේ ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා රටේ ගැටලු නොමැති බව පවසමින් රට තුළ ඩොලර් සංචිත ප්‍රමාණවත් බව පෙන්වීමට උත්සාහ දැරුවද, සංඛ්‍යාලේඛනවලට අනුව රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රටක මාස 3ක ආනයන වියදම ආවරණය කිරීමට ප්‍රමාණවත් සංචිත පැවතිය යුතු වුවත්, ශ්‍රී ලංකාවේ පවතින සංචිත ඒ සඳහා පවා ප්‍රමාණවත් නොවන බවත්, රටේ මාසික ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වන බවත් ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය උත්සන්න වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක්වී විදේශ ප්‍රේෂණ බිලියන 8ක් දක්වා වර්ධනය වූ ආදායම් මාර්ගයට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවත්, තෙල් මිල ඉහළ යාමකදී රටේ ආර්ථිකය තවදුරටත් කඩා වැටීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය. රජය මෙම යථාර්ථය වටහාගෙන ජනතාවට සත්‍ය අවබෝධ කර දෙමින් ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

ඉන්දියාවේ දැඩි උෂ්ණාධික කාලගුණයෙන් 16ක් මියයයි මහජනතාවට දැඩි අවවාද

Next Post

රුසියාවෙන් යුක්රේනයට හයිපර්සොනික් සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා ව්‍යසනයෙන් හානි වූ  උඩරට දුම්රිය මාර්ගය  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු  වේගවත්ව

දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත්ව

24 May 2026
යාපනය ජාතික ජන බලවේග  දිස්ත්‍රික් කාර්යාලය  අභිමානවත් ලෙස  විවෘත කෙරේ

වාරියපොලදී  යතුරුපැදියක ගැටීමෙන්  85 හැවිරිදි  පදිකයෙකු මරුට

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර  පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්ව අසාද් මවුලානාගේ  දිවුරුම් ප්‍රකාශයේ තොරතුරු

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා ව්‍යසනයෙන් හානි වූ  උඩරට දුම්රිය මාර්ගය  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු  වේගවත්ව

දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත්ව

24 May 2026
යාපනය ජාතික ජන බලවේග  දිස්ත්‍රික් කාර්යාලය  අභිමානවත් ලෙස  විවෘත කෙරේ

යාපනය ජාතික ජන බලවේග දිස්ත්‍රික් කාර්යාලය අභිමානවත් ලෙස විවෘත කෙරේ

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved