• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සභ්‍යත්වයේ සහ සංස්කෘතියේ හර පද්ධති රැකගනිමින් සුබවාදී අනාගතයක් කරා

විපක්ෂ නායකවරයාගෙන් අවුරුදු සුබපැතුම්

14 April 2026
in දේශීය, පුවත්
සභ්‍යත්වයේ සහ සංස්කෘතියේ  හර පද්ධති රැකගනිමින්  සුබවාදී අනාගතයක් කරා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික හා සමාජීය අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත් සංස්කෘතියේත් උදාර හර පද්ධතීන් ආරක්ෂා කරගනිමින් සමරනු ලබන මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුබවාදී අනාගතයකට මග පාදන්නක් වේවායි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. පවුලේ දූ දරුවන් සහ ඥාති හිතවතුන් සමඟ සාමූහිකව සමරන මෙම සංස්කෘතික මංගල්‍යය ජාතික සමගිය සහ සෞභාග්‍යය උදාකරන අවස්ථාවක් බව ඔහු පෙන්වා දෙයි.
මාතෘභූමියෙන් බැහැරව විදේශයන්හි වෙසෙමින් වුවද, සැමවිටම රටේ ජයග්‍රහණය පතන සහ ජාතික සංස්කෘතික අනන්‍යතාවය සුරැකීමට කැපවී සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් ද මෙහිදී විපක්ෂ නායකවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය. එම සියලුම සිංහල හා දෙමළ විදේශගත ලාංකික ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මෙම උදාවූ අලුත් අවුරුද්ද ජයග්‍රහණ පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ඔහු සිය පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රාර්ථනා කර සිටියි.
Post Views: 7
Previous Post

ස්ටැන්ෆර්ඩ් AI දර්ශකය 2026

Next Post

Ajinomoto සමාගම සතු Semiconductor අමුද්‍රව්‍ය මිල ඉහළ දැමීමට ආයෝජකයන්ගෙන් බලපෑම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved