27 April 2024
#දේශීය

සජිත්ගේ පිල ජනාධීපති කාර්යාලයට අසලට

සමගි ජන බලවේගය සංවිධානය කර තිබෙන විරෝධතා පා ගමන අද පස්වරු 2 ට ආරම්භ කෙරිණි.

“රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ’’ යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්වේ. රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සපයන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

මෙම විරෝධතා පාගම ජනාධිපති ලේකම් කාර්යාලය අසලට යන අතර මේ වන විට කොලඹ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතිනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *