27 April 2024
#දේශීය

සජිත්ගේ නායකත්වයෙන් අලුත් ගමනට පෙළගැසිය යුතුයි – කිරිඇල්ල කියයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති නව සන්ධානයෙන් නව ගමනක් ආරම්භ කිරීමට සියළු දෙනා පෙළගැසිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ ජනහමුවක් අමතමින් කියා සිටියේ දුෂණ චෝදනා නොමැති සජිත් ප්‍රේමදාස වැනි අවංක නායකයෙක් සිටිම පක්ෂයට මෙන්ම සන්ධානයට ශක්තියක් බවයි.

නිදහස් පක්ෂය තුළින් පොදුජන සන්ධානය බිහිවුවා සේම සමගි ජන බලවේගය ද ජයග්‍රහණයට නව ආරම්භයක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *