• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් ජනපතිව දකින්න ඇස් පිං කරන්න ඕන

5 July 2018
in ක්‍රීඩා

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ප්‍රධානීයා වශයෙන් පත්වීම දකින්න අපේ දෑස් පිං කිරීමට අවශ්‍ය බව රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ රත්මලාන , බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය සහ ණය මූල්‍ය ප්‍රදානය ඊයේ(04) සිදු කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඇය කියා සිටියේ තනතුරු ලබා නොදීම හේතුවෙන් තමාව ධූරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.

වැඩ නොකරන කිසිවෙකුටත් තනතුරු ලබා නොදෙන බවත්, තමාව දුම්මල ගසා හෝ සංවිධායක ධූරයෙන් ඉවත් කළ නොහැකි බව ඇය කියා සිටියාය.

Post Views: 18
Previous Post

යුධහමුදාපති වැඩට බසි

Next Post

ප්‍රශ්ණයක් නම් උසාවි යන්න

editor

editor

Next Post

ප්‍රශ්ණයක් නම් උසාවි යන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved