27 April 2024
#දේශීය

අගමැතිට සහාය පල කල පිරිස් ගෝඨාගමට කඩා වදී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට අද (09) අරලිය ගහ මනදිරයට පැමිණි පිරිස ගොල්ෆොස් හි ගෝඨාගමට පැමිණ සිටි.

මොවුන් පවසා සිටින්නේ මෙම ස්ථානයෙන් අරගලකරුවන් ඉවත් විය යුතු බවයි. ඔවුන් ප්‍රජාණ්ඩකාරි ක්‍රියාකිරීම හේතුවෙන් පොලිසිය විසින් ජල මෙන්ම කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කලේය.

කෙසේ වෙතත් මේ වන විට පොලිස් නිලධාරින් රැසක්ම මෙම ස්ථානයට පැමිණ ඇති අතර තවමත් ඔවුන්ට මෙම පුද්ගලයින් ඉවත් කිරීමට නොහැකි වී ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *