• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත්ගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්.. විරෝධතාවය කරන්න සියල්ල සුදානම්

30 January 2024
in දේශීය, පුවත්
සජිත්ගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්.. විරෝධතාවය කරන්න සියල්ල සුදානම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, SJB පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (30) නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවට සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පා ගමනක් පැවැත්වීම තහනම් කෙරේ.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පැවසුවේ වෙනසක් හදන වසරක් 2024 උද්ඝෝෂණය අද (30) පස්වරු 1.30 ට කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් ආරම්භ කෙරෙන බවයි.

Post Views: 500
Previous Post

විදුලි බිල ගෙවන්න නව පහසු ක්‍රම රැසක්

Next Post

අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාරදෙයි

editor ttvnews

editor ttvnews

Next Post
අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාරදෙයි

අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාරදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved