• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තමන්ට එරෙහි ලිංගික අපයෝජන නඩුවක වන්දි ඉල්ලීම් ඉවත් කරන ලෙස සෑම් ඇල්ට්මන් අධිකරණයෙන් ඉල්ලයි

16 April 2026
in පුවත්, විදෙස්
තමන්ට එරෙහි  ලිංගික අපයෝජන නඩුවක  වන්දි ඉල්ලීම් ඉවත් කරන ලෙස  සෑම් ඇල්ට්මන් අධිකරණයෙන් ඉල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
OpenAI සමාගමේ සමස්ථාපක සහ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් (Sam Altman) තමන්ට එරෙහිව සිය සහෝදරිය විසින් පවරා ඇති සිවිල් නඩුවක අඩංගු දණ්ඩනීය වන්දි ඉල්ලීම් (Punitive damages) ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ. වසර විස්සකට පමණ පෙර සිදුවූ බව කියන ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය වන ඇනී ඇල්ට්මන් විසින් මෙම නඩුව පවරා ඇති අතර සෑම් ඇල්ට්මන් එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.
ඊයේ (15) රාත්‍රියේ අධිකරණයට කරුණු දක්වමින් ඇල්ට්මන් පවසා ඇත්තේ මිසුරි ප්‍රාන්තයේ නීතියට අනුව මෙවැනි චෝදනා සඳහා දණ්ඩනීය වන්දි ඉල්ලීමට අවස්ථාවක් නොමැති බවයි. එමෙන්ම අදාළ කාලවකවානුවේදී තමන් ද දරුවෙකු ලෙස පසුවූ බව ඔහු පෙන්වා දෙයි. සිය සහෝදරිය මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවත් මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම අසත්‍ය චෝදනා එල්ල කරන බවත් පවසන ඔහු ඇයට එරෙහිව අපහාස කිරීමේ නඩුවක් ද පවරා ඇත. මීට අමතරව එලොන් මස්ක් විසින් OpenAI සමාගමට එරෙහිව පවරා ඇති ඩොලර් බිලියන 134 ක දැවැන්ත නඩුවක විභාගයට ද ලබන අප්‍රේල් 27 වනදා ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත.
Post Views: 2
Previous Post

ඊශ්‍රායලයට ඩොලර් මිලියන 450 ක අවි අලෙවි කිරීමට ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය අනුමැතිය දෙයි

Next Post

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සභාපතිවරයාට එරෙහි චෝදනා පිළිබඳව ඇමෙරිකානු ඔලිම්පික් කමිටුවේ අවධානය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ඉරාන යුද්ධය නැවැත්වීමේ උත්සාහය අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

16 April 2026
AI කතාබහ නීතිමය සාක්ෂි  ලෙස භාවිතා කළ හැකි බවට  ඇමෙරිකානු අධිකරණයකින් තීන්දුවක්

AI කතාබහ නීතිමය සාක්ෂි ලෙස භාවිතා කළ හැකි බවට ඇමෙරිකානු අධිකරණයකින් තීන්දුවක්

16 April 2026
අමාත්‍ය ලාල්කාන්තගේ වත්කම් ප්‍රකාශය  සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට

අමාත්‍ය ලාල්කාන්තගේ වත්කම් ප්‍රකාශය සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට

16 April 2026
2020 මැතිවරණ ප්‍රතිඵලය  වෙනස් කිරීමට දැරූ උත්සාහය නිසා  ජෝන් ඊස්ට්මන්ගේ  නීතිඥ බලපත්‍රය අහෝසි කෙරේ

2020 මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට දැරූ උත්සාහය නිසා ජෝන් ඊස්ට්මන්ගේ නීතිඥ බලපත්‍රය අහෝසි කෙරේ

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය නැවැත්වීමේ උත්සාහය අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

16 April 2026
AI කතාබහ නීතිමය සාක්ෂි  ලෙස භාවිතා කළ හැකි බවට  ඇමෙරිකානු අධිකරණයකින් තීන්දුවක්

AI කතාබහ නීතිමය සාක්ෂි ලෙස භාවිතා කළ හැකි බවට ඇමෙරිකානු අධිකරණයකින් තීන්දුවක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved