• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමති සමන්තගේ ගම්මිරිස් ආදායම බොරුවක්: වගාකරුවන් මුලා නොකරන්නැයි

මන්ත්‍රී ආරියවංශගෙන් චෝදනා

27 April 2026
in දේශීය, පුවත්
ඇමති සමන්තගේ  ගම්මිරිස් ආදායම බොරුවක්:  වගාකරුවන් මුලා නොකරන්නැයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සිය ගම්මිරිස් වගාවෙන් වසරකට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලබන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ ප්‍රායෝගික නොවන එකක් බව සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියවංශ බාලසූරිය මහතා පවසයි. තමන් ද ගම්මිරිස් වගාකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස අදාළ ආදායම් වාර්තාවල ඇති දෝෂ පෙන්වා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වෙළඳපොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක් පමණ වන පසුබිමක, අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න කිලෝ 600-650ක් පමණ වන බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව උපරිම ඵලදාවක් ලැබුණද අක්කරයකින් ලැබිය හැක්කේ රුපියල් ලක්ෂ 12ක පමණ ආදායමකි. අස්වැන්න අඩු කාලවලදී එම ආදායම ලක්ෂ එකහමාරක් දක්වා පහත වැටෙන බැවින් අමාත්‍යවරයා පවසන ලක්ෂ 21ක ආදායම ගණිතමය වශයෙන් පරස්පර බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මුලින් මෙම ඉඩම තමන්ගේ යැයි පවසා පසුව එහි හවුල්කරුවන් සිටින බව පැවසීම හරහා පෙනී යන්නේ, පාලකයින් පසුගිය කාලයේ උපයාගත් සැකකටයුතු වත්කම් කෘෂිකාර්මික ආදායම් ලෙස පෙන්වා නීත්‍යානුකූල කර ගැනීමට දරන උත්සාහයක් බවට බාලසූරිය මහතා චෝදනා කළේය.
පොහොර මිල ඉහළ යාම සහ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවීන් දැඩි පීඩනයකට පත්ව සිටින මොහොතක, වගකීම් විරහිත ලෙස මෙවැනි ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් බවත්, ආණ්ඩුව තුළ සිදුවන සැබෑ මූල්‍ය වංචා වසා ගැනීමට මෙවැනි උපක්‍රම භාවිතා නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 3
Previous Post

ඇඟලුම් සහ තේ අපනයන ආදායම පහළට: මැදපෙරදිග අර්බුදය අපනයනකරුවන්ට බාධාවක් වෙයි

Next Post

නෙතන්යාහුට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රබල විපක්ෂ නායකයින් දෙදෙනෙකු අත්වැල් බැඳගනී

Editor TTV News

Editor TTV News

Next Post
නෙතන්යාහුට එරෙහිව  ඊශ්‍රායලයේ ප්‍රබල විපක්ෂ නායකයින් දෙදෙනෙකු  අත්වැල් බැඳගනී

නෙතන්යාහුට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රබල විපක්ෂ නායකයින් දෙදෙනෙකු අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

27 April 2026
ඩීසල් ආනයනයේ අක්‍රමිකතා සෙවීමට  ඒකාබද්ධ විපක්ෂයෙන්  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඩීසල් ආනයනයේ අක්‍රමිකතා සෙවීමට ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

27 April 2026
රටම එකට  මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම  ඇලහැරට

රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම ඇලහැරට

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved