• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇඟලුම් සහ තේ අපනයන ආදායම පහළට: මැදපෙරදිග අර්බුදය අපනයනකරුවන්ට බාධාවක් වෙයි

27 April 2026
in පුවත්, විදෙස්
ඇඟලුම් සහ තේ අපනයන ආදායම පහළට:  මැදපෙරදිග අර්බුදය  අපනයනකරුවන්ට බාධාවක් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2025 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ (2026) පළමු කාර්තුවේදී ඇඟලුම්, රෙදිපිළි සහ තේ යන ප්‍රධාන අපනයන ක්ෂේත්‍රවලින් ලැබුණු ආදායම පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති මංගල විජේසිංහ මහතා මෙම දත්ත අනාවරණය කළේය.
පසුගිය වසරේ පළමු කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,383 ක් වූ ඇඟලුම් සහ රෙදිපිළි ආදායම මේ වසරේදී ඩොලර් මිලියන 1,272 දක්වා අඩුවී තිබේ. එමෙන්ම ඩොලර් මිලියන 370 ක් වූ තේ අපනයන ආදායම මේ වසරේදී ඩොලර් මිලියන 351 දක්වා පහත වැටී ඇත. රබර්, කුළුබඩු සහ ඛනිජ තෙල් නිෂ්පාදනවලින් ලැබෙන ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව අඩුවී ඇති බව වාර්තා වේ.
අංශ කිහිපයක ආදායම් පහත වැටුණද, මේ වසරේ පළමු කාර්තුවේ සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 4,308 ක් ලෙස සටහන් වී තිබේ. එය පසුගිය වසරට වඩා සියයට 2 ක සුළු වර්ධනයකි. මීට වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 3,387 ක් සහ සේවා අංශයෙන් ඩොලර් මිලියන 921 ක් දායක වී ඇත.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම අපනයනකරුවන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. විශේෂයෙන් මැදපෙරදිග රටවලට භාණ්ඩ යැවීමේදී පවතින දුෂ්කරතා හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ භාණ්ඩ යැවීමට අපනයනකරුවන් යොමුවී ඇති අතර, භාණ්ඩ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ද මෙලෙස ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

හෙරොයින් සමඟ මීගමුව පදිංචි සැකකරුවෙකු කටානේදී අත්අඩංගුවට

Next Post

ඇමති සමන්තගේ ගම්මිරිස් ආදායම බොරුවක්: වගාකරුවන් මුලා නොකරන්නැයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමති සමන්තගේ  ගම්මිරිස් ආදායම බොරුවක්:  වගාකරුවන් මුලා නොකරන්නැයි

ඇමති සමන්තගේ ගම්මිරිස් ආදායම බොරුවක්: වගාකරුවන් මුලා නොකරන්නැයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ  රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීම:

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීම:

27 April 2026
විශ්‍රාම වැටුප් අහිමි වූ  හිටපු මන්ත්‍රීවරුන් පනහකට  බැංකුවලින් රතු නිවේදන

විශ්‍රාම වැටුප් අහිමි වූ හිටපු මන්ත්‍රීවරුන් පනහකට බැංකුවලින් රතු නිවේදන

27 April 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි:

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි:

27 April 2026
සාමය උදෙසා  මහා සඟරුවනින්  ලෝක නායකයන්ට ඒකාබද්ධ ප්‍රකාශයක්

සාමය උදෙසා මහා සඟරුවනින් ලෝක නායකයන්ට ඒකාබද්ධ ප්‍රකාශයක්

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැදුරු ඔයේ ගිලී  පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

27 April 2026
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ  රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීම:

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීම:

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved