• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

දුප්පත් ජනතාව ණය උගුලෙන් වැළැක්වීමට සමෘද්ධි බැංකු යොදා ගත හැකිය – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් කියයි 

26 August 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකමක් වූ යුගය අවසන් කළ යුතු බව හෙතෙම පැවසිය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට සපැමිණීම වෙනුවෙන් ඊයේ (25) බත්තරමුල්ල සෙත්සිරිපායේ සිව් වැනි මහලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවය අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” සමෘද්ධි ව්‍යාපාරය යනු එක් රාත්‍රියක දී දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000ම එක් වර ආමන්ත්‍රණය කළ හැකි ශක්තිමත් ව්‍යුහයකි. ලක්ෂ 18ක් පමණ වන සමෘද්ධි ප්‍රතිලාභීන් සේම එම දෙපාර්තමේන්තු සේවක සේවිකාවන් එම ශක්තිමත් ව්‍යුහය පවත්වාගෙන යාම සඳහා දක්වන දායකත්ව අගය කළ යුතු ය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව දිළිඳු බව පිටු දැකීමේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපාර සුවිශේෂී දායකත්වයක් දැක් විය යුතුය.
සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණු වෙනුවෙන් නිලධාරීන් ලෙස සද්භාවයෙන් ඔබ ගන්නා සෑම තීරණයක් සමග ම දේශපාලන අධිකාරිය ලෙස අප සිට ගන්නා බව සඳහන් කළ යුතු ය. මීට පෙර පැවැති ආණ්ඩුව මගින් නිලධාරීන් හුදෙකලා කළ අවස්ථා, අධිකරණය හමුවට, මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පමුණුවනු ලැබූ අවස්ථා පිළිබඳ අත්දැකීම් රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබට අමතක නැත.
සමෘද්ධි ප්‍රතිලාභියකු බවට පත් වීමේ සුදුසුකම දිළිඳු බව නොව දේශපාලන පක්ෂයකට සහය දැක්වීම යන්න අප වෙනස් කළ යුතුව ඇත. එමගින් සිදුව ඇත්තේ දිවයින පුරා විසිරී ඇති මෙවැනි දැවැන්ත ව්‍යාපාරයක් ව්‍යාකූලත්වයට පත්වීමයි. එබැවින් කඩිනමින් මෙම තත්ත්වයෙන් සමෘද්ධි ව්‍යාපාරය මුදා ගැනීමට සඳහා කටයුතු කළ යුතුව තිබේ. ගම්බද දිළිදු ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ඔවුන් මුදා ගැනීම සඳහා ද සමෘද්ධි බැංකු පද්ධතිය දායක කර ගත හැකි ය. මේ සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වැදගත් වේ. 2021 වසර සඳහා වූ අයවැය ලේඛණය මේ වන විට සකස් වෙමින් පවතින අතර එය මෙරට ආර්ථිකය පරිවර්තනයකට ලක් කරන සුවිශේෂී එකක් වනු නොඅනුමානය.

Post Views: 7
Previous Post

මෙරටට ගෙන ආ කිලෝ 998 කහ තොගයක් අත්අඩංගුවට

Next Post

සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ 2023 දි කිරෙන් ස්වයංපෝෂිත ශ්‍රි ලංකාවක් – ඇමැති අලුත්ගමගේ

editor

editor

Next Post

සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ 2023 දි කිරෙන් ස්වයංපෝෂිත ශ්‍රි ලංකාවක් - ඇමැති අලුත්ගමගේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved