• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධර්මය සහ විනය වනසන සිවුරුධාරීන්ගෙන් සසුන බේරාගන්න පරාක්‍රමබාහු රජු සිහිපත් කරමින් සෝභිත හිමි ජනපතිගෙන් ඉල්ලයි

28 May 2026
in දේශීය, පුවත්
ධර්මය සහ විනය වනසන සිවුරුධාරීන්ගෙන් සසුන බේරාගන්න  පරාක්‍රමබාහු රජු සිහිපත් කරමින් සෝභිත හිමි ජනපතිගෙන් ඉල්ලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බුදු සසුන විනාශ කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වන දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන සතුරු බලවේග පාලනය කිරීමට වහාම “සංඝාධිකරණයක්” ස්ථාපනය කරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර මිදෙල්ලවල පුරාණ රජමහා විහාරයේදී පැවැති රාජ්‍ය වෙසක් සතියේ ආරම්භක උත්සවය අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී ධර්මය විකෘති කරන, විනය විනාශ කරන සහ බෞද්ධ දේපොළ අවභාවිත කරන පිරිස් ශාසනය තුළම සිවුරු පෙරවාගෙන සිටින බව පෙන්වා දුන් සෝභිත හිමියන්, 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති භික්ෂූන් වහන්සේලාට ගැලපෙන පරිදි වහාම සංශෝධනය කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
අතීතයේදී මහා පරාක්‍රමබාහු, වෝහාරතිස්ස සහ විජයබාහු වැනි ශ්‍රේෂ්ඨ රජවරුන් සසුන පිරිසිදු කිරීමේ වගකීම ඉටුකළ ආකාරය සිහිපත් කළ උන්වහන්සේ, වර්තමානයේදී එම ඓතිහාසික වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවරෙන බවත්, නිසි සංඝාධිකරණයක් ක්‍රියාත්මක වන තෙක් මෙම ශාසනික පරිහානිය නැවැත්විය නොහැකි බවත් දැඩිව අවධාරණය කළහ.
Post Views: 11
Previous Post

කිසිම වාසියක් නැතුව ලංකාවට උදවු කරන්න අපි ලෑස්තියි

Next Post

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපීපෙනෙන ලෙස පහළට WTI බ්‍රෙන්ට් සහ මර්බන් මිල ගණන් මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved