• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සරණ ගුණවර්ධනට එරෙහිව නඩු 4ක් කොළඹ මහාධිකරණයෙන් එක් නඩුවකට වසර 4ක සිරදඬුවමක්

9 June 2026
in දේශීය, පුවත්
සරණ ගුණවර්ධනට එරෙහිව නඩු 4ක්  කොළඹ මහාධිකරණයෙන්  එක් නඩුවකට  වසර 4ක සිරදඬුවමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාහන කුලියට ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පවතින නඩු හතරෙන් එකක් සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (09) තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 6ක දඩ මුදලක් ද නියම කෙරිණි.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු හතරක් ගොනු කර තිබුණි. ඒ අනුව, ඉහත දඬුවම ලබා දී ඇත්තේ එම නඩු හතරෙන් එකක් සඳහාය.
සිර දඬුවම් නියම වීමට මොහොතකට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරණ ගුණවර්ධන මහතා සඳහන් කළේ, තමන්ට යුක්තිය ඉටු වනු ඇති බවත්, අධිකරණය ස්වාධීන වන විට තමන්ට නිදහස ලැබෙනු ඇති බවත්ය. තමන්ට එරෙහිව කිසිදු සාක්ෂිකරුවෙකු සාක්ෂි ලබා දී නොමැති බවත්, මෙම තීරණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයක් බවත්, තමන් නීත්‍යානුකූලව වාහන 10ක් කුලී පදනම මත ලබා ගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ශ්‍රමික සහයෝගිතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Next Post

සලේගෙන් ඇරඹි දඩයම දිලිත් දක්වා! පාස්කු ප්‍රහාරයට පැටලවීමේ ශානිගේ ‘චේන් ඇරස්ට්’ කුමන්ත්‍රණය හිටපු බුද්ධි නිලධාරී කීර්ති හෙළිකරයි

Editor TTV News

සලේගෙන් ඇරඹි දඩයම දිලිත් දක්වා! පාස්කු ප්‍රහාරයට පැටලවීමේ ශානිගේ 'චේන් ඇරස්ට්' කුමන්ත්‍රණය හිටපු බුද්ධි නිලධාරී කීර්ති හෙළිකරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved