• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයේ මොළකරු ගෝඨාභයයි සලේ කියන්නේ ගෝඨාගේ වහලෙක්

සරත් ෆොන්සේකා

9 June 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයේ මොළකරු ගෝඨාභයයි සලේ කියන්නේ ගෝඨාගේ වහලෙක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඔහු හමුදා නිලධාරියෙකු ලෙස නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වහලෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. සුරේෂ් සලේ මහතා සිදුකළ සෑම ක්‍රියාවක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අනුදැනුම මත සිදුවූ බවත්, ඔහුගේ අවසරයකින් තොරව සලේ මහතා වැසිකිළියටවත් නොගිය බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මෙහිදී සුරේෂ් සලේ මහතාව පාස්කු ප්‍රහාරයේ “මහ මොළකරුගේ පශ්චාත් භාගය” ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ මහතාව එහි “ඔලුව” ලෙසත් උපහාසාත්මකව හැඳින්වූ ෆොන්සේකා මහතා, සෙසු රාජපක්ෂවරුන් ද මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව මැනවින් දැනුවත්ව සිටි බව අවධාරණය කළේය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිස සමඟ සුරේෂ් සලේ මහතා ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ බවට ද හෙතෙම චෝදනා කළේය. එසේම, යුද්ධයෙන් පසු කාලසීමාවේදී සහරාන් ඇතුළු අන්තවාදීන් දහස් ගණනකට වැටුප් ගෙවන ලද්දේ සලේ මහතා විසින් බවත්, එම මූල්‍ය ගනුදෙනු සියල්ල රාජපක්ෂවරුන්ගේ පූර්ණ ආශිර්වාදය ඇතිව සිදුවූ බවත් ඔහු පැවසීය.
මීට පෙර තමා අත්අඩංගුවට ගෙන මාස අටක් තිස්සේ කිසිදු නඩුවක් හෝ නිල චෝදනාවක් නොමැතිව රඳවා තබාගෙන හිරිහැර කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබාදුන්නේ ද සුරේෂ් සලේ ඇතුළු පිරිස බව ෆොන්සේකා මහතා මෙහිදී සිහිපත් කළේය. එම වකවානුවේදී තමාගේ බිරිඳ සහ දියණියන් පවා දැඩි මානසික පීඩනයකට ලක්කරමින්, ගුවන් තොටුපළේදී ඔවුන්ගෙන් ද්වේෂසහගත ලෙස ප්‍රශ්න කිරීම් සිදුකළ බව ඔහු පෙන්වා දුන්නේය. තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට එදා සිදුකළ එම අසාධාරණයන්ට හා සාපරාධී ක්‍රියාවන්ට අද සලේ මහතාට මුහුණ දීමට සිදුව ඇත්තේ දිට්ඨධම්මවේදනීය කර්මය පලදීම නිසා බවත්, දැන් “සලේලාගේ වෙලාව” පැමිණ ඇති බවත් හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය නව මුහුණුවරකින් කලාප තුනක් ආවරණය වන පරිදි නව සැලැස්මක්

Next Post

වැට් බදුවලින් ජනතාව මිරිකෙද්දී සිගරට් සමාගමට රු. කෝටි 1,730ක බදු සහනයක්

Editor TTV News

Editor TTV News

Next Post
වැට් බදුවලින් ජනතාව මිරිකෙද්දී සිගරට් සමාගමට රු. කෝටි 1,730ක බදු සහනයක්

වැට් බදුවලින් ජනතාව මිරිකෙද්දී සිගරට් සමාගමට රු. කෝටි 1,730ක බදු සහනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved