• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා සුබසාධනය සහ ආරක්ෂණ යන්ත්‍රණ ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමැතිනි සරෝජා පෝල්රාජ් එක්සත් රාජධානි සංචාරයක

4 June 2026
in දේශීය, පුවත්
ළමා සුබසාධනය සහ ආරක්ෂණ යන්ත්‍රණ  ශක්තිමත් කිරීමේ අරමුණින්  ඇමැතිනි සරෝජා පෝල්රාජ්  එක්සත් රාජධානි සංචාරයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා එස්. පෝල්රාජ් මහත්මිය බ්‍රිතාන්‍යයේ සිදු කළ නිල රාජ්‍යතාන්ත්‍රික සංචාරය සාර්ථකව අවසන් කර තිබේ. ළමා ආරක්ෂාව, සමාජ සුබසාධනය සහ ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරයේදී අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති රයිට් ඔනරබල් ඩේවිඩ් ලැමී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මට්ටමේ වට මේස සාකච්ඡාවකට එක්වූවාය.
එහිදී ශ්‍රී ලංකාවේ විකල්ප ළමා රැකවරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරිය, දරුවන් ආයතනගත කිරීම වෙනුවට පවුල් පාදක කරගත් රැකවරණය සහ ප්‍රජා ආරක්ෂණ යන්ත්‍රණ ශක්තිමත් කිරීමට රජය ලබා දෙන ප්‍රමුඛතාව අවධාරණය කළාය. එක්සත් රාජධානි සහ දකුණු අප්‍රිකානු රජයන් එක්ව සංවිධානය කළ ‘Global Partnerships Conference’ සමුළුවට සහභාගී වූ ඇය, කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම ඇතුළු ගෝලීය අභියෝගයන්ට ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ගොඩනැඟීමේ වැදගත්කම සාකච්ඡා කළාය.
බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවලදී අන්තර්ජාලය හරහා සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (online gender-based violence) වැනි නැඟී එන තර්ජන පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගනු ලැබීය. තවද, සුළු මවුපිය රැකවරණ (foster care) ආකෘති වැඩිදියුණු කිරීම සහ ළමා ආරක්ෂණ යන්ත්‍රණ උසස් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු විය. මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාවේ ළමා හා ප්‍රජා සහයෝගිතා පද්ධති ශක්තිමත් කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා මඟ පෑදී තිබේ.
Post Views: 8
Previous Post

ඉරට්ටපෙරියකුලමදී සිසුන් දෙදෙනෙකුට පහරදුන් සිසුන් හත් දෙනෙකු පරිවාස භාරයට

Next Post

නායකත්වයේ ඔටුන්න පැළඳු කුසල් මෙන්ඩිස් පළමු තරයේදීම වීරයා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නායකත්වයේ ඔටුන්න පැළඳු  කුසල් මෙන්ඩිස්  පළමු තරයේදීම වීරයා වෙයි

නායකත්වයේ ඔටුන්න පැළඳු කුසල් මෙන්ඩිස් පළමු තරයේදීම වීරයා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
ලංකාවේ පාසල් පද්ධතියම  ඩිජිටල් වෙයි

ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි

22 July 2026
දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved