• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නායකත්වයේ ඔටුන්න පැළඳු කුසල් මෙන්ඩිස් පළමු තරයේදීම වීරයා වෙයි

4 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
නායකත්වයේ ඔටුන්න පැළඳු  කුසල් මෙන්ඩිස්  පළමු තරයේදීම වීරයා වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 08.00ට කිංස්ටන් හීදී ආරම්භ වූ මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 79ක් ලබා ගත් අතර නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 262ක් පමණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යැවූ අතර දුෂ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රාහී තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවන තරගය ලබන ඉරිදා ජැමෙයිකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Post Views: 4
Previous Post

ළමා සුබසාධනය සහ ආරක්ෂණ යන්ත්‍රණ ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමැතිනි සරෝජා පෝල්රාජ් එක්සත් රාජධානි සංචාරයක

Next Post

ජුනි 09 සිට 12 දක්වා රැස්වන පාර්ලිමේන්තුවේ තීරණාත්මක න්‍යාය පත්‍රය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved