• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක

16 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ  නියෝජිත පිරිසක්  ඉන්දියාවේ නිල සංචාරයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක් මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙති. මැයි 10 වැනිදා ආරම්භ වූ මෙම සංචාරය අද (16) දින අවසන් වීමට නියමිත අතර, මෙය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ ආරාධනයකට අනුව සිදුවූවකි.
මෙම සංචාරය තුළදී නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවී අන්තර් පාර්ලිමේන්තු සහයෝගිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, එහි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද කටයුතු කළහ. මීට අමතරව, ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය අන්නපූර්ණා දේවී මහත්මිය සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවූ නියෝජිත පිරිස, කාන්තා සවිබල ගැන්වීම, ළමා සුභසාධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්‍රතිපත්ති සැකසීමේදී දෙරට අතර පවතින හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා පවත්වා තිබේ.
Post Views: 0
Previous Post

වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල දුම්රිය මැදිරියක් පෙරළී යාමෙන් අනතුර තවත් දරුණු වෙයි

Next Post

Honda සමාගම වසර 70කට පසු ප්‍රථම වරට මෙහෙයුම් පාඩුවක් ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

16 May 2026
දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ  නොසන්සුන්තාව හමුවේ  ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල 3%කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

16 May 2026
දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

දිළිඳු පවුල් වෙනුවෙන් වවුනියාවේ ඉදිවූ නව නිවාස හිමිකරුවන්ට පවරා දෙයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved