• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුකාර ලලිත්ට ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයක්

28 May 2023
in දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ දින(27) පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමය දී පැවැත්විණ.

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකාය අරඹා වසර 150 ක් පිරිම නිමිති කරගෙන තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත මහා පිරිවෙණේදී පවත්වන ලද උත්සව සභාවේ දී හා අතිපූජ්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමලාභීදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අක්තපත්‍ර ප්‍රධාන උත්සවය අතිවිශිෂ්ට ලෙස සංවිධානය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා හා දායක සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ඇතුළු දිසා රාජ්‍ය නිලධාරීන්,බෞද්ධ ප්‍රභූන් හා දායකකාරකාදීන් ‘සසුන් කෙත සරු කිරීමට’ දරන ලද මෙහෙවර අගයා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 22
Previous Post

අනුරාපුර සමාධි පිළිමයට නෙලුම් මල් දෙලක්ෂයක පූජාවක්

Next Post

එකිනෙකාට ඇඟිල්ල දික් නොකර තමන්ගේ යුතුකම් ඉටු කලොත් මේ රට ගොඩගන්න පුලුවන් – හිටපු ඇමැති දුමින්ද

editor

editor

Next Post

එකිනෙකාට ඇඟිල්ල දික් නොකර තමන්ගේ යුතුකම් ඉටු කලොත් මේ රට ගොඩගන්න පුලුවන් - හිටපු ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved