27 April 2024
#දේශීය

විමල්ගෙන් ගලවපු ඇමැතිකම එස්.බීට

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ, එම ධුරය දැරු විමල් විරවංශ මහතා ඉවත් කිරිමෙන් අනතුරුවයි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *