• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා රජයේ විශ්වසනීයත්වය සහ විනිවිදභාවය ගැන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ මහ ලේකම්වරයාගේ ඉහළ ප්‍රසාදය!

20 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා රජයේ විශ්වසනීයත්වය සහ  විනිවිදභාවය ගැන  ෂැංහයි සහයෝගීතා සංවිධානයේ  මහ ලේකම්වරයාගේ ඉහළ ප්‍රසාදය!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රජයේ විශ්වසනීයත්වය, ජනතා සුබසාධනය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) මහ ලේකම් නුලර්න් යමෙර්ක්බායෙම් මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ. අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
2001 වසරේ ආරම්භ වූ SCO සංවිධානයේ සංවාද හවුල්කරුවකු වන ශ්‍රී ලංකාවට ඉදිරියේදී එහි පූර්ණ සාමාජිකත්වය පිරිනැමීම කෙරෙහි සලකා බලන බව ද මහ ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත. රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන ක්ෂේත්‍රය ඔස්සේ සහාය වීමට කැමැත්ත පළ කළ ඔහු, SCO ප්‍රවාහන ක්ෂේත්‍රයේ මීළඟ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට ආරාධනා කරන බව ද පැවසීය. වරායවල ධාරිතාව ඉහළ නැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් තාක්ෂණික ප්‍රවාහන සහාය ලබා දෙන ලෙසත්, ආයෝජකයින් උනන්දු කරවන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත ආයතන SCO සාමාජික රටවල් වෙත රැගෙන ගොස් සංචාරක ප්‍රවර්ධන කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

කලුවල දියඇල්ලෙන් පහළට වැටුණු 19 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහලට

Next Post

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස බංගලාදේශ සහ භූතාන සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩාවැටීම නිසා දින 10ක් තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ  කැළි කසළ ගැටලු විසඳීමට  ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved