• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සී ෂෙල්ස් ජාතික වොලිබෝල් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයක

20 July 2023
in ක්‍රීඩා

සී ෂෙල්ස් රාජ්‍යයේ ජාතික වොලිබෝල කාන්තා හා පිරිමි කණ්ඩායම් ද්විත්වය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතාගේ මැදිහත් වීමෙන් සංවිධානය කළ , එම කණ්ඩායම් සහභාගී වූ තරඟ දෙකක් ඊයේ රාත්‍රී රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

එහිදී සී ෂෙල්ස් කාන්තා කණ්ඩායම සහ කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කාන්තා කණ්ඩායම අතර පැවති තරඟයෙන් වට 3 – 0 ජයක් වාර්තා කිරීමට සී ෂෙල්ස් කාන්තා ජාතික වොලිබෝල කණ්ඩායම සමත්වුනා.

අනතුරුව සී ෂෙල්ස් පිරිමි ජාතික කණ්ඩායම සහ රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය අතර පැවති වොලිබෝල් තරඟයෙන් වට 3 – 0 ජයත්‍රහණයක් වාර්තා කිරීමට රාජසිංහ ක්‍රීඩා සමාජ වොලිබෝල් කණ්ඩායම සමත්වුනා.

ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සම්මාන පිරිනැමීම රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 15
Previous Post

ජනපති යටතේ ඇති අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

Next Post

සෞඛ්‍ය ඇමති කෙහෙලියට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයට අත්සන් තබයි

editor

editor

Next Post

සෞඛ්‍ය ඇමති කෙහෙලියට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයට අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved