• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමු වෙයි

25 July 2023
in දේශීය

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

බිම්ස්ටෙක් සංවිධානය යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමයි.

සාමාජික රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම මෙන්ම කලාපයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් කලාපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණ ගත යුතු බව ද පැවසීය.

බිම්ස්ටෙක් සංවිධානයේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා බිම්ස්ටෙක් රටවල අමාත්‍ය මට්ටමේ රැස්වීම් නිතිපතා පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මහතා ද මෙම හමුවට සහභාගි විය.

 

Post Views: 20
Previous Post

13 ගැන අද ජාජබ නායකයින් නිහඩයි – මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

Next Post

මාතලේ කටුදෙණිය යුද හමුදාව ඉදිකල නිවස ජනතා අයිතියට පත් කෙරේ

editor

editor

Next Post

මාතලේ කටුදෙණිය යුද හමුදාව ඉදිකල නිවස ජනතා අයිතියට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved