• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණෙන මඟීන් සඳහා ආරක්ෂාව අපේක්ෂා කරයි -විදේශ අමාත්‍යංශය

30 August 2021
in දේශීය

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයේ ප්‍රවණතා පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, මානුෂීය අංශය ඇතුළුව එහි පවතින තත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ඇතිව ඇෆ්ගනිස්ථානයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා පහසුකම් සලසා ඇත.

2021 අගෝස්තු 30 දින වන විට, ශ්‍රී ලාංකිකයන් හැට හය දෙනෙකු (66) ඉවත් කරගෙන, තවත් සත් දෙනෙකු (7) ඉවත් කර ගැනීම සඳහා ඉතිරිව සිටින අතර, ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකු (21) දැනට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තීරණය කොට ඇත.

ගමන් කිරීම සඳහා අවසරය ලැබී ඇති සියළුම දෙනාට ආරක්ෂිතව හා විධිමත් ලෙස පිටවීමේ ස්ථානය දක්වා ගමන් කිරීමට සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීම සඳහා අවසර දෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

Post Views: 10
Previous Post

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනේෂ්ගෙන්

Next Post

අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ගොදුරක් වූයේ යහපාලනය නිසයි – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

editor

editor

Next Post

අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ගොදුරක් වූයේ යහපාලනය නිසයි - රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved