• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැච් එක බලන්න 32,000 ක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

14 August 2018
in ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, අද (14) රාත්‍රි 07 ට කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. ඒ සඳහා මේ වන විට ප්‍රවේශ පත්‍ර 32,000 ක් විකිණි ඇති බව වාර්තා වේ.

සවස 4 වන විට ප්‍රේක්ෂකයින් 28,000 ක් පමණ පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවට සහාය දක්වන ශ්‍රී ලංකීක ප්‍රේක්ෂකයින් මේ වන විට පිටියට පැමිණෙමින් සිටි.

කෙසේ වෙතත් මීට පෙර පැවැති තරගයේ ජය ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂකයින් තුළ උද්‍යෝගයක් හට ගෙන ඇත.

අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී ලංකා පිළට එක්වීමට නියමිතයි.

කෙසේ නමුත්, අවසන් එක්දින තරඟ දෙකේදී ලද ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකා පිළ මෙම තරඟය ජය ගැනීම සඳහා දැඩි උද්යෝගයකින් කටයුතු කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

Post Views: 7
Previous Post

ඒකාබද්ධ කල්ලියට – කතානායකගේ තීන්දුවට අභියෝග කරන්න බෑ !…… සභානායක

Next Post

නව වැටුප් කොමිසමක් පත් කරන්න කැබිනට් අනුමැතිය

editor

editor

Next Post

නව වැටුප් කොමිසමක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved