27 April 2024
#දේශීය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත වි. ඒ් මහතා මිය යන විට වසය අවුරුදු 78 කි.

ඒ් මහතා තීරු ලිපි රචනාවේ නව මානයක් ඇති කළ පුද්ගලයෙකු වශයෙන් ද ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර පරිවර්තන කෘතීන් රැසක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

සුනිල් මාධව ප්‍රේමතිලක මහතා පසුගිය දා කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබිණ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *