• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රන්සිනි පෙරේරාගෙන් ආසියානු යොවුන් මලල ක්‍රීඩා පිටියේ රන් වික්‍රමයක්

30 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
රන්සිනි පෙරේරාගෙන්  ආසියානු යොවුන් මලල ක්‍රීඩා පිටියේ  රන් වික්‍රමයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හොංකොංහි පැවැත්වෙන 22 වැනි ආසියානු යොවුන් (වයස අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් මීටර් 200 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් විය.
ඇය මෙම තරගය තත්පර 24.07ක කාලයකින් නිම කරමින් තම දක්ෂතාව ප්‍රදර්ශනය කළේය. මෙය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් දෙවැනි රන් පදක්කම ලෙස සනිටුහන් වේ.
මැයි 28 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින අතර, මීටර් 200 ඉසව්වේ මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අනාගත බලාපොරොත්තු රැසක් එක් කරන්නක් විය.
Post Views: 0
Previous Post

සම්බුදු වෙසක් තෙමඟුල නිමිත්තෙන් හැටන් පොලිසියෙන් කඩල දන්සලක්

Next Post

ඉබෝලා වෛරස් තත්ත්වය දරුණු අතට මරණ සංඛ්‍යාව 223 දක්වා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved