• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටුප් හා අතිකාල ගෙවා පාඩු විඳීමට බෑ

සෙවනගල වසා දැමූ හේතුව සභාපති කියයි

29 August 2026
in දේශීය, පුවත්
අන්ෆීල්ඩ්හි ලිවර්පූල් පරාජයෙන් බේරෙයි අවසන් මොහොතේ මුණෝස්ගෙන් ගෝලයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
පසුගිය කාලය පුරා පැවති සේවක නොසන්සුන්තාව හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බව සභාපතිවරයා පෙන්වා දෙයි. අගෝස්තු 25 වැනිදා සිට සේවකයින් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා මෙහෙයුම් අඩාල වී ඇති අතර, අගෝස්තු 26 සහ 27 නිවාඩු දිනවලින් පසුව අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන තෙක්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන ආයතනික පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඊට අමතරව, කර්මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතුවලට මෙන්ම සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලටද බලපෑම් එල්ල වී ඇත.
ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින අතර, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බව සභාපතිවරයා සඳහන් කරයි. පවතින වෘත්තීය ක්‍රියාමාර්ගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවද අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.
සෙවනගල කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ සේවකයින්ගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් මිදී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එක්වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 4
Previous Post

අන්ෆීල්ඩ්හි ලිවර්පූල් පරාජයෙන් බේරෙයි අවසන් මොහොතේ මුණෝස්ගෙන් ගෝලයක්

Next Post

පිළියන්දල – කොට්ටාව මාර්ගයේ අධිබලැති විදුලි කණුවක වෑන් රථයක් ගැටී බිහිසුණු අනතුරක්

Editor TTV News

Editor TTV News

Next Post
අන්ෆීල්ඩ්හි ලිවර්පූල් පරාජයෙන් බේරෙයි අවසන් මොහොතේ මුණෝස්ගෙන් ගෝලයක්

පිළියන්දල - කොට්ටාව මාර්ගයේ අධිබලැති විදුලි කණුවක වෑන් රථයක් ගැටී බිහිසුණු අනතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්  රැඳවියෙකුගේ කන කපයි

මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් රැඳවියෙකුගේ කන කපයි

29 August 2026
ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින්  පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved