• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව තානාපතිවරුන් හත් දෙනෙකුට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

10 November 2020
in දේශීය

විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය ඊයේ (09) හිමි වු බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී උසස් නිලතල පිළිබද කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්විය.

එහිදී අහමඩ්.ඒ ජවාඩ් මහතා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද එම් .කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය මෙහිදී හිමිවිය.

තවද එස්.ඩී.කේ සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද සී.ඒ චාමින්ද .අයි කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්වරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය ද මෙහිදී ලැබිණි.

චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, රමේශ් පතිරණ,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදුර වික‍්‍රමනායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීහු මේඅවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 10
Previous Post

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කෙරේ

Next Post

ලබන වසරේදී මත්ස‍්‍ය පැටවුන් මිලියන 18ක් අනුරාධපුරයේ වැව් වලට මුදා හරිනවා – රාජ්‍ය අමාත්‍ය කංචන කියයි

editor

editor

Next Post

ලබන වසරේදී මත්ස‍්‍ය පැටවුන් මිලියන 18ක් අනුරාධපුරයේ වැව් වලට මුදා හරිනවා - රාජ්‍ය අමාත්‍ය කංචන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved