ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ අනුව ශ්‍රී ලංකාව තුළ දැනට තහවුරුවී ඇති කොරෝනා මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 කි.
ඔවුන් ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතන (IDH ) රෝහලට ඇතුළත් කර තිබේ.
Post Views: 5