රක්ෂිත බන්ධනාගාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේක මහතා හට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්වය යටතේ මහර බන්ධනාගාරයෙන් වැලිකන්ද රෝහල වෙත මාරු කර යැවීමට අද දින කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් අප වෙත පැවසිය.
ඊයේ රාත්රියේදී ශානි අබේසේකර මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගනීමට හැකිව ඇත.
දිලිනි සමන්මලි