දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ භාර්යාව වන ශෙරින් තෙවරප්පෙරුම මෙනවිය (මහත්මිය) අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ අභාවයෙන් පසු ඇය අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශවාසීන් මෙන්ම දේශපාලන ක්ෂේත්රයේ බොහෝ පිරිසක් සිය සංවේගය පළ කරමින් සිටිති.
Post Views: 1