27 April 2024
#දේශීය

හරි හෝ වැරදි වුණත් ආණ්ඩුව එක්ක සිටිය යුතුයි – ඇමැති ගාමිණි ලොකුගේ

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සාධාරණ බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ආණ්ඩුවක සිටිනම් ආණ්ඩුව වැරදි හෝ හරිනම් ආණ්ඩුව සමඟ සිටිය යුතු බවයි.

නමුත් ආණ්ඩුව විවේචනය කරයිනම් කල යුතු වන්නේ ආණ්ඩුවේ ඇමැති ධුරවල නොසිට ආණ්ඩුවෙන් ඉවත් වීම බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *