27 April 2024
#දේශීය

යෝධ නිදිකුම්බා ඉවත් කිරිමේ ශ්‍රමදානයක්

ආක්‍රමණශිලි ශාකයක් වන යෝධ නිදිකුම්බා විශාල වශයෙන් පැතිර ඇති මාතලේ වරකාමුර,දෙහිපිටිය ප්‍රදේශයේ එම ශාඛ ඉවත් කිරිමේ ශ්‍රමදානයක් ඉකුත්දා පැවැත්විණි.

මාතලේ මුලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති පො.ප ප්‍රියන්ත ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් මෙම කටයුතු සිදු වු අතර ශ්‍රමදානය සදහා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *