මැදවච්චිය, වේවැල්කැටිය ප්රදේශයේ වැටී සිටි රෝගී පිරිමි වන අලි පැටවෙකුට වැඩිදුර ප්රතිකාර ලබාදීම සඳහා ආරක්ෂිතව උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ගොස් තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ අලි පැටවා ඔක්තෝබර් 22 වැනිදා මෙලෙස රැගෙන ගිය බවයි.
Post Views: 5