27 April 2024
#දේශීය

නයිටා ආයතනය සහ Jat Holdings සමාගම සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම හෙට

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් වඩු කාර්මික ශිල්පීන් සඳහා භඪූ සහතික පත් පිරිනැමීමේ අරමුණින් එම ආයතනය සහ Jat Holdings සමාගම අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම හෙට (10) දින සිදු කිරීමට නියමිතයි.

ඒ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් Jat Holdings සමාගමෙහි ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *