• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැලේරියාව යළි හිස ඔසවන ලකුණු …සෞඛ්‍ය අංශය දැනුම් දෙයි

24 April 2021
in දේශීය

ශ්‍රී ලංකාවේ දැනට මැලෙරියා බොෟවීමක් හෝ ව්‍යාප්තියක් නොමැති නමුත් ලෝකයේ මැලේරියා බහුල රටවලින් මෙරටට එන පිරිස වැඩීවිමත් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

එමගින් මෙරට තුල මැලෙරියා වාහක මදුරුවන් සිටිමත් නිසා ශ්‍රී ලංකාවේ මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක් ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

මැලේරියා මර්ධන කාර්යාලය පවසා සිටින්නේ විදේශගතවන ශ්‍රී ලංකීකයින් මෙම අවදානමෙන් මීදී සිටිම සඳහා දිවයිනෙන් බැහැර යාමට පෙර මැලෙරියා මර්දන කාර්යාලයෙන් අවශ්‍ය උපදෙස් සහ නොමිලේ ලබා දෙන ඖෂධ ලබා ගත යුතු බවයි.

එසේම විදේශ ගතවීමට සතියකට පෙර ඖෂධ පාවිච්චිය ආරම්භ කල යුතුය. තව ද විදේශගතව සිටින කාලය තුළ සතිපතා ඖෂධ ගත යුතු අතර මදුරු දෂ්ටනයෙන් වැලකි සිටිම වැදගත්ය. සේවය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පසු අඛණ්ඩව සති 04 ක් ඖෂධ පාවිච්චි කල යුතුය. ශ්‍රී ලංකාවට පැමිණ මාසයකින්, මාස 06 කින් සහ වසරකින් රුධිර පරික්ෂාවක් කල යුතු වේ.

සියරට පැමිණ වසරක යන තුරු උණ වැළදුණු අවස්ථාවලදී වෛද්‍යවරයෙකු හමු වී මැලෙරියා අවදානම සහිත රටක සිට පැමිණිම පිළිබඳ දැනුවත් කිරීම වැදගත් වේ.

ඒ පිළිබද වැඩිදුර තොරතුරු 0117626626 /0712841767 දුරකතන අංකය ඔස්සේ මැලේරියා මර්දන ව්‍යාපාරය ඇමතිමෙන් දැන ගැනීමට හැකියාව ඇත.

 

Post Views: 12
Previous Post

රටක් එක තැන පල් නොවි වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි – මහා සංඝරත්නය 

Next Post

කොවිඩ් උවදුරට විසඳුම එන්නත බව ජනපති පවසයි

editor

editor

Next Post

කොවිඩ් උවදුරට විසඳුම එන්නත බව ජනපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved