27 April 2024
#දේශීය

රක්ෂිත එලිකරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට

කන්තලේ, ඊච්චලම්පත්තු, වෙරුගල් ප්‍රදේශයේ අල්ල අභය භුමියට ඇතුළු වී අක්කර 10 ක පමණ භුමි ප්‍රදේශයක් එලි කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (03) උදෑසන මෙම වැටලිම සිදු වු අතර සැකකරුවන් වයස අවුරුදු 32ත් 51 ත් වයස් අතර පසුවන මාවඩිචේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *