• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේ කොවිඩ් මරණ 6යි – ආසාදිතයන් 180 යි

7 April 2020
in දේශීය

,කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා මෙරටින් වාර්තා වන  හයවන මරණය අද (07) වාර්තා වූ අතර ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිල  ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ  අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු වන අතර ඔහු 80 හැවිරිදි ය. එම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ නිවේදන සඳහන් ව ඇත.

එසේම මේ වන විට මේ රට වෛරසය ආසාදනය වූවන් ප්‍රමාණය 180 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Post Views: 7
Previous Post

කොරෝනා වාර්තා කරන්න – මාධ්‍ය වලට නිර්ණායක පෙළක්

Next Post

සෞඛ්‍ය සේවා නිලධාරීන්ට දිරි දීමනා පහසුකම් සියල්ල ලබා දෙන්න – හෙළ බොදු සවිය

editor

editor

Next Post

සෞඛ්‍ය සේවා නිලධාරීන්ට දිරි දීමනා පහසුකම් සියල්ල ලබා දෙන්න - හෙළ බොදු සවිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved