• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනාගත ගුවන්සේවා ක්ෂේත්‍රයට එක්වීමට අපේක්ෂිත සිසුන් වෙනුවෙන් කණ්ඩලමේදී සුවිශේෂී වැඩසටහනක්

2 July 2026
in දේශීය, පුවත්
අනාගත ගුවන්සේවා ක්ෂේත්‍රයට එක්වීමට අපේක්ෂිත සිසුන් වෙනුවෙන් කණ්ඩලමේදී සුවිශේෂී වැඩසටහනක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ (CAASL) සංවිධානයෙන්, ඊළඟ පරපුරේ ගුවන් සේවා වෘත්තිකයන් බිහිකිරීමේ (Next Generation of Aviation Professionals – NGAP) ජාතික වැඩසටහන පසුගියදා කණ්ඩලම ඩී. එස්. සේනානායක මහා විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්විණි. සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ නායකත්වයෙන් යුතුව මෙම වැඩසටහන දියත් විය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ආසියා හා පැසිෆික් කලාපීය කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂ ටාඕ මා (Mr. Tao Ma) මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වීම විශේෂත්වයක් වූ අතර, එමඟින් ගෝලීය වශයෙන් ලංකාවේ ගුවන් සේවා මානව සම්පත නැංවීමට ඇති කැපවීම යළිත් තහවුරු කෙරිණි. ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයකින් සිසු සිසුවියන් 400කට ආසන්න පිරිසක් මීට සහභාගී වූහ.
සිසුන්ගේ මහත් උද්යෝගයට හේතු වූ ආකෘති ගුවන්යානා (Model Aircraft) සංදර්ශනයකින් ආරම්භ වූ මෙම වැඩසටහනට සමගාමීව ගුවන්සේවා තේමා කරගත් චිත්‍ර තරඟයක්, විශේෂඥ දේශන සහ අන්තර්ක්‍රියාකාරී දැනුම් බෙදාගැනීමේ සැසි රැසක් ඇතුළත් විය. තරුණ පරපුර ගුවන්සේවා ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කරගනිමින්, අනාගත ලෝකයට ගැළපෙන වෘත්තිකයන් බිහිකිරීම වෙනුවෙන් සිවිල් ගුවන්සේවා ප්‍රවර්ධන අංශය දිවයින පුරා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
Post Views: 8
Previous Post

අල්ලස සහ දූෂණයට එරෙහිව වත්මන් රජය ගෙන ඇති පියවර ඉතිහාසයේ කිසිදු රජයක් ගෙන නැහැ

Next Post

යෙරුසලමේ නව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහා පලස්තීනුවන්ට අයත් ඉඩමක් ඇමරිකාව විසින් ඩොලර් 1කට ලබා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
යෙරුසලමේ  නව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහා  පලස්තීනුවන්ට අයත් ඉඩමක්  ඇමරිකාව විසින් ඩොලර් 1කට ලබා ගනී

යෙරුසලමේ නව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහා පලස්තීනුවන්ට අයත් ඉඩමක් ඇමරිකාව විසින් ඩොලර් 1කට ලබා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved