• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් හොරුන්ට වැට බඳින්න අලුත් තාක්ෂණයක් ලංකාවට මූල්‍ය වංචා මර්දනයට SL Scam Shield ඇරඹෙයි!

23 May 2026
in දේශීය, පුවත්
ඩිජිටල් හොරුන්ට වැට බඳින්න අලුත් තාක්ෂණයක් ලංකාවට මූල්‍ය වංචා මර්දනයට SL Scam Shield ඇරඹෙයි!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඩිජිටල් මූල්‍ය වංචා සහ සයිබර් තර්ජනවලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා වන “SL Scam Shield” විශේෂ විධායක සංසදය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණි. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමුළුව ගූගල් ක්ලවුඩ් (Google Cloud) සහ NCINGA ආයතන ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.
මෙහිදී කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කරගනිමින් සිදුවන සංකීර්ණ මූල්‍ය වංචා, හඬ අනුකරණයන් (Voice Cloning) සහ ව්‍යාජ අනන්‍යතා නිර්මාණයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් මෙම වංචා නැවැත්විය නොහැකි බැවින්, තත්‍ය කාලීනව (Real-time) ක්‍රියාත්මක වන AI තාක්ෂණයෙන් බලගැන්වුණු ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතියක ඇති වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දැනට බැංකු සහ රාජ්‍ය ආයතනවල පවතින සයිබර් ආරක්ෂණ පද්ධති හුදකලාව ක්‍රියාත්මක වීම දුර්වලතාවක් බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සියල්ල එකිනෙකට සම්බන්ධ කළ “ඒකාබද්ධ ජාතික සයිබර් ආරක්ෂණ රාමුවක්” (National Cybersecurity Framework) ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බව ප්‍රකාශ කළේය. මේ සඳහා Google Cloud සහ NCINGA (Google හි 2026 සමාජ බලපෑම් හවුල්කරු) එක්ව දේශීය වශයෙන් “Scam Shield” තාක්ෂණය නිර්මාණය කිරීම අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජයසූරිය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT) මෙන්ම Google Cloud සහ NCINGA ආයතනවල ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් ද සහභාගී වූහ.
Post Views: 14
Previous Post

ඊශ්‍රායලයේ රඳවාගත් ලාංකික තරුණිය බේරාගන්න විදේශ අමාත්‍යාංශය මැදිහත් වෙයි

Next Post

ලංකා ඉතිහාසයේ ලොකුම ප්‍රාග්ධන වියදම 2027 දී රුපියල් බිලියන 2,000ක් වෙන් කරන බව ජනපති කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved