• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකා ඉතිහාසයේ ලොකුම ප්‍රාග්ධන වියදම 2027 දී රුපියල් බිලියන 2,000ක් වෙන් කරන බව ජනපති කියයි

23 May 2026
in දේශීය, පුවත්
ලංකා ඉතිහාසයේ ලොකුම ප්‍රාග්ධන වියදම 2027 දී රුපියල් බිලියන 2,000ක් වෙන් කරන බව ජනපති කියයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) දරන වසර බවට 2027 වසර පත් කරමින්, ඒ සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 1,744.85ක වියදමින් ඉදිකෙරෙන අම්පාර බහුකාර්ය නගර ශාලාවේ වැඩකටයුතු අද (22) පෙරවරුවේ ආරම්භ කරමිනි.
ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ ප්‍රධාන කරුණු මෙසේය:
මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් භාණ්ඩාගාරය:
පවතින යහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් මේ වන විට භාණ්ඩාගාරය සතුව ශක්තිමත් ධන තැන්පතුවක් පවතින බව ජනාධිපතිවරයා හෙළි කළේය. 2022-2023 සමයේ රුපියල් බිලියන 800ක බැංකු අයිරාවක් (Overdraft) සහිතව ණයට ක්‍රියාත්මක වූ භාණ්ඩාගාරය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය සමත්ව ඇති අතර, ඒ නිසාම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් උපරිම ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ලැබී තිබේ.
ව්‍යාපෘති ප්‍රමාද වීමේ පාඩුව සහ නිලධාරීන්ගේ වගකීම:
ව්‍යාපෘති නිසි කලට අවසන් නොකිරීම නිසා රුපියල් බිලියන 300ක් වැය වීමට තිබූ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයකට බිලියන 600ක දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා 2026 වසරට රුපියල් මිලියන 22,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, වෙන් කරන මුදල් අදාළ මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස කළමනාකරණය කරමින් ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ සෘජු වගකීමක් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 13
Previous Post

ඩිජිටල් හොරුන්ට වැට බඳින්න අලුත් තාක්ෂණයක් ලංකාවට මූල්‍ය වංචා මර්දනයට SL Scam Shield ඇරඹෙයි!

Next Post

ග්‍රීන්ලන්තය විකිණීමට නැහැ ට්‍රම්ප්ගේ බලපෑමට එරෙහිව සිය ගණනක් ග්‍රීන්ලන්ත වැසියන් අමෙරිකානු කොන්සල් කාර්යාලය වටලති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved