• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සියලු සේවාවන් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කෙරේ

17 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ  සියලු සේවාවන් සම්පූර්ණයෙන්ම  ඩිජිටල්කරණය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) සිය සියලුම ප්‍රතීතන ක්‍රමවේදයන්, පරිපාලන සහ ගිණුම් පද්ධති ඩිජිටල්කරණය කිරීම නිල වශයෙන් ආරම්භ කර තිබේ. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති විශේෂ උත්සවයකදී මෙම නව පද්ධතිය විවෘත කෙරිණි.
මෙයට සමගාමීව ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කරන ලද ප්‍රතීතන මණ්ඩලයේ නිල වෙබ් අඩවියද දියත් කෙරුණු අතර, එමගින් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිතව අන්තර්ජාලය හරහා සේවා ලබා ගැනීමට අවස්ථාව උදාවේ. මෙම නවෝත්පාදනය ආසියා පැසිෆික් ප්‍රතීතන සහයෝගීතාවේ (APAC) අනුග්‍රහය ඇතිව පැවති විශේෂ ධාරිතා වර්ධන වැඩසටහනකට සමගාමීව සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සම්බන්ධ තවත් විශේෂ ජයග්‍රහණයක් ලෙස, සෑම වසරකම ජූනි 09 වැනිදා ‘එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රතීතන දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට අනුග්‍රහය දක්වන රටවල් පහෙන් එකක් ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී ඇත. ඔස්ට්‍රේලියාව, පැනමාව, ටියුනීසියාව සහ ඉතාලිය සමඟ එක්ව ශ්‍රී ලංකාව මෙම ගෝලීය වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙනු ඇත.
ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතන ක්‍රමවේදයන් පවත්වාගෙන යාම මගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවාවන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් සහ විශ්වාසයක් දිනා ගැනීමට හැකි වන අතර, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙය මහඟු පිටුබලයක් වනු ඇත.
Post Views: 0
Previous Post

පොදු රාජ්‍ය මණ්ඩලයීය හා සාක් රටවල් අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් සැප්තැම්බරයේ

Next Post

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 28 දා සිට

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වැනි සංවත්සර සැමරුම  නොවැම්බර් 28 දා සිට

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 28 දා සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved