• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රීලනිපේ මන්ත්‍රීවරුන් රටත් පක්ෂයත් පවා දුන් අයයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියයි

22 May 2021
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටත් පක්ෂයත් පසුගිය 20 වනදා පවා දී අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අදට (22) යෙදී ඇති ශ්‍රී ලංකා ජනරජ දිනය සමරමින්.

මේ වන විට අපේ රට වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව ඇය අනාවරණ කළේය. ඒ අද අපේ රට චීනයේ කොලණියක් බවට පත්වෙමින් ඇති බව කුමාරතුංග මහත්මිය කියා සිටියේය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙන්ම රටේ ජනතාව පවා වැරදි කියු නමුත් රටේ ජනතාවට එලියට බහින්න බැරි අවස්ථාවේදී මෙය සම්මත කිරීම වැරදි ක්‍රියාවක් ඇය අනාවරණ කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෙන්ම පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් දැන් පොහොට්ටුවේ පක්ෂයක් මිසක් වෙනම පක්ෂයක් නොවන බව කුමාරතුංග මහත්මිය කියා සිටියේය.

එසේම පසුගිය 20 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂම මෙන්ම රට ද පවා දී අවසන් බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

විභාග දෙපාර්තමේන්තුව සියලුම සේවාවන් දැන් Mobile-App යෙදවුමෙන් – අධ්‍යාපන ඇමැති

Next Post

වොලිබෝල් නංවන්න රුපියල් කෝටි හතරක් වොලිබොල් සම්මේලනයට

editor

editor

Next Post

වොලිබෝල් නංවන්න රුපියල් කෝටි හතරක් වොලිබොල් සම්මේලනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved