• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වොලිබෝල් නංවන්න රුපියල් කෝටි හතරක් වොලිබොල් සම්මේලනයට

22 May 2021
in දේශීය

වොලිබෝල් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ ගිවිසුම්ගතවීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල ක්‍රීඩාංගණයේ දී ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.

මෙතුලින් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් කෝටි හතරකට අධික මුදලක් වොලිබෝල් සම්මේලනයට මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වොලිබෝල් සම්මේලනය වෙත මෙම මූල්‍ය ප්‍රදානය ලබා දුන් අතර එමගින් වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ගෘහස්ත වොලිබෝල් (Indoor Volleyball ) සඳහා රුපියල් 27,391,800/-ක් සහ බීච් වොලිබෝල් ( Beach Volleyball ) ක්‍රීඩාව වෙනුවෙන් රුපියල් 16,600,200/-ක මුදලක් පිරිනැමීම සිදුවිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් ඒ.එස්.නාලක මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් මෙන්ම ජාතික වොලිබෝල් සම්මේලනයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

Post Views: 21
Previous Post

ශ්‍රීලනිපේ මන්ත්‍රීවරුන් රටත් පක්ෂයත් පවා දුන් අයයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියයි

Next Post

ඉදිරි සංචරණ සීමා ගැන 27 වනදායි පසු තීරණය කෙරේ – යුධ හමුදාපති

editor

editor

Next Post

ඉදිරි සංචරණ සීමා ගැන 27 වනදායි පසු තීරණය කෙරේ - යුධ හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved