• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ උත්සාහය දේශපාලන න්‍යාය පත්‍රයක් බවට සාගර කාරියවසම්ගෙන් චෝදනාවක්

11 July 2026
in දේශීය, පුවත්
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ උත්සාහය දේශපාලන න්‍යාය පත්‍රයක් බවට සාගර කාරියවසම්ගෙන් චෝදනාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එමට නියමිත බව පැවසෙන යෝජනාවට එරෙහිව එක්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමස්ත විපක්ෂයෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රජය සිදු කිරීමට යන මෙම උත්සාහය ‘ලැජ්ජාසහගත’ එකක් වන අතර එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක් බවයි.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වන විටත් සමාජය තුළ දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවත්, මෙරට විනිසුරුවරුන්ගේ සංගමය ද මීට එරෙහිව ඒකමතික තීරණයක් ගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශපාලන වුවමනාවන් මත උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව පවසන කාරියවසම් මහතා, මෙම යෝජනාව පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලුම විපක්ෂ කණ්ඩායම් ඒකාබද්ධ කරන ලෙස පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා පසුගිය සතියේ විපක්ෂ නායකවරයාගෙන් ද ඉල්ලීමක් කළ බව සිහිපත් කළේය.
Post Views: 8
Previous Post

පුරාණ තොටගමුව රත්ඳත් රජමහා විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරේ

Next Post

මියාමි හි පවතින 44°Cක දරුණු උණුසුම නිසා ලෝක කුසලාන එංගලන්ත-නෝර්වේ ගැටුමට බාධා

Editor TTV News

Editor TTV News

Next Post
මියාමි හි පවතින 44°Cක දරුණු උණුසුම නිසා ලෝක කුසලාන එංගලන්ත-නෝර්වේ ගැටුමට බාධා

මියාමි හි පවතින 44°Cක දරුණු උණුසුම නිසා ලෝක කුසලාන එංගලන්ත-නෝර්වේ ගැටුමට බාධා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved